එක්රැස් කරනු ලබන දිනය අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්වන්නේය. එනම් අල්ලාහ් මෙම ලොව දවසක විනාශයට පත්කරන්නේය. මෙම ලොව බලවත් චලනයකට හසුවී සියළුම දේ විනාශයට පත්වන්නේය. එහිදී මිනිසා ඇතුළු සියළුම ජීවීන් මරණයට පත්වන්නේය. මෙම සිදුවීමත් සමඟ අලුත් ලොවක් ඇති වේ. මෙම ලොවට එලොව යැයි පවසනු ලැබේ. සමහරු මෙම එලොව යන වචනයට පරලොව යන Read More…
Month: September 2016
නැගිට්ටුවනු ලබන දිනය
එලොවේදී සිදුවන විවිධ කාර්යයන් එලොව ඇතිවීමෙන් අනතුරුව විවිධ වැදගත් සිදුවීම් රාශියක් සිදුවේ. එලොවෙහි ඇතිවන සිදුවීම් මිනිසාට ඉතාමත් වැදගත් වන බැවින් යම් යම් සිදුවීම් මුල් කරගෙන එලෝ දිනය විවිධ නම්වලින් හැඳින් වේ. එලෝ දිනය නැගිට්ටුවනු ලබන දිනය එක්රැස් කරන දිනය විනිශ්චය දිනය ඉන් කීපයකි. නැගිට්ටුවනු ලබන දිනය නැගිට්ටුවනු ලබන දිනය යැයි මෙම දිනයට කෙටියෙන් පැවසුවද, Read More…