නැමදුමට සුදුස්සා – 2 ලෝකයේ මිනිසුන් නැමදුම් කරන දේවල් බොහෝමයක්ම ඇත. ආගමික නායකයින්, ආගමික දර්ශනය පෙන්වූ අයගේ පිළිරූ, ගස්, සූර්යයා, බඳින ලද සොහොන්, අල්ලාහ් නම් දෙවියා, විවිධ දේව රූප මිනිසුන් නැමදුම් කරන දේවල්වලින් සමහරක් වේ. මෙයින් අල්ලාහ් නම් දෙවියා තමා පමණක් නැමදුමට සුදුසු එකම කෙනා බව තමා විසින් අවසාන වරට පහළ කළා වූ Read More…
Month: December 2016
නැමදුමට සුදුස්සා – 1
නැමදුමට සුදුස්සා – 1 ඉස්ලාම් ධර්මය ගත් කල, නැමදුම යන කාර්යයට වැදගත් ස්ථානයක් ලබා දෙයි. මිනිසා විසින් කරන්නා වූ නැමදුම් කාර්යයන් ගැන ඉස්ලාම් ධර්මය ඉතාමත්ම විස්තරාත්මකව මෙන්ම පැහැදිලිව පවසන බවක් පෙනේ. එමෙනේම ලොව ජීවත්වන්නා වූ ජනයාගෙන් වැඩි කොටසක් නැමදුම් කටයුතුවල යෙදෙති. එහෙයින් මෙම විෂයය මිනිසාගේ ජීවිතයට වැදගත් කාරණයක් වන්නේය. දැන් ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව නැමදුම Read More…
විනිශ්චය දිනය
විනිශ්චය දිනය කුර්ආනය විනිශ්චය දිනයක් ගැනද විස්තරව පවසයි. කුර්ආනය පවසන කාරණාවන්හි විනිශ්චය දිනයද වැදගත් ස්ථානයක් ගනී. එයට හේතුව මෙම විශ්වාසය ඇති තැනැත්තා තමාගේ ජීවිතය නිසිලෙස සකසා ගන්නේය. දැන් කුර්ආනය විනිශ්චය දිනය ගැන පවසන දේවලින් සමහරක් ගැන දැන් බලමු. දවසක මෙම ලොව විනාශයට පත්වන්නේය. එම අවස්ථාවේදී ජීවත්වෙමින් සිටින මිනිසා ඇතුළු සියළුම ජීවීන් එකල මරණයට පත්වන්නේය. Read More…