නැමදුමට සුදුස්සා – 3

නැමදුමට සුදුස්සා – 3           අල්ලාහ් මිනිසාව මවා, අවශ්‍ය පරිසරය සකසා, ආරක්ෂාව සපයා, පාලනය කරන්නාය. මේ අන්දමින් ක්‍රියා කරන්නාට ඉස්ලාමය ස්වාමියා යැයි පවසයි. එහෙයින් අල්ලාහ් නම් දෙවියා මිනිස් වර්ගයාගේ සත්‍ය ස්වාමියාය.            සත්‍ය ස්වාමියාව හැර දමා අන් අයට නැමදුම් කිරීම බලවත් වැරැද්දක් බවද සදාකාලිකව නිරයේ ගින්නෙහි සිටීමට හේතු වන බවද කුර්ආනය පවසයි. මෙම සත්‍යය ඇතුළු Read More…