කුර්ආනයේ වැකි වෙනස් කළ නොහැකිද?

කුර්ආනයේ  වැකි වෙනස් කළ නොහැකිද?                         කුර්ආනයේ සමහර වැකි ගැන තමන් නොසතුටට පත්වන බැවින්  එවැනි වැකි කුර්ආනයෙන් ඉවත් කළ නොහැකිදැ? යි සමහර මුස්ලිම් නොවන සහෝදරයෝ ප්‍රශ්න කරති.           මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර එදිනෙදා ජීවිතයේදී බලපාන ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ප්‍රශ්නය ගැන මනා අවබෝධයක් ඇති කරගැනීම වඩාත් පහසු කාර්යයක් වන්නේය            කෙනෙක් තම දරුවෙකුව පාසැලකට Read More…

නැමදුමට සුදුස්සා – 4

නැමදුමට සුදුස්සා – 4 මුස්ලිම්වරයෙක් කාරණා සතරකින් අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා වන අන්දමින් නැමදුම් කටයුතු කළ යුතු යැයි නැමදුමට සුදුස්සා – 3 යන ලිපියෙහි සඳහන් කළෙමු. එයින් පළමුවැන්න වන  ‘ස්වාමිත්වයේ ඒකීයත්වය‘ ගැන එම ලිපියෙහි විස්තර කළෙමු.            දැන් දෙවැන්න වන, ‘ නැමදුමට සුදුස්සා යන්නෙහි ඒකීයත්වය‘ යන්න ගැන විස්තරාත්මකව බලමු. දණහිස් දෙක බිම තබා තමාගේ පහත් භාවය Read More…