විනිශ්චය දිනය

විනිශ්චය දිනය කුර්ආනය විනිශ්චය දිනයක් ගැනද විස්තරව පවසයි. කුර්ආනය පවසන කාරණාවන්හි විනිශ්චය දිනයද වැදගත් ස්ථානයක් ගනී. එයට හේතුව මෙම විශ්වාසය ඇති තැනැත්තා තමාගේ ජීවිතය නිසිලෙස සකසා ගන්නේය. දැන් කුර්ආනය විනිශ්චය දිනය ගැන පවසන දේවලින් සමහරක් ගැන දැන් බලමු.          දවසක මෙම ලොව විනාශයට පත්වන්නේය. එම අවස්ථාවේදී ජීවත්වෙමින් සිටින මිනිසා ඇතුළු සියළුම ජීවීන් එකල මරණයට පත්වන්නේය. Read More…

එක්රැස් කරනු ලබන දිනය

එක්රැස් කරනු ලබන දිනය              අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්වන්නේය. එනම් අල්ලාහ් මෙම ලොව දවසක විනාශයට පත්කරන්නේය. මෙම ලොව  බලවත් චලනයකට හසුවී සියළුම දේ විනාශයට පත්වන්නේය. එහිදී මිනිසා ඇතුළු සියළුම ජීවීන් මරණයට පත්වන්නේය. මෙම සිදුවීමත් සමඟ අලුත් ලොවක් ඇති වේ. මෙම ලොවට එලොව යැයි පවසනු ලැබේ. සමහරු මෙම එලොව යන වචනයට පරලොව යන Read More…

නැගිට්ටුවනු ලබන දිනය

එලොවේදී සිදුවන විවිධ කාර්යයන් එලොව ඇතිවීමෙන් අනතුරුව විවිධ වැදගත් සිදුවීම් රාශියක් සිදුවේ. එලොවෙහි ඇතිවන සිදුවීම් මිනිසාට ඉතාමත් වැදගත් වන බැවින් යම් යම් සිදුවීම් මුල් කරගෙන එලෝ දිනය විවිධ නම්වලින් හැඳින් වේ. එලෝ දිනය නැගිට්ටුවනු ලබන දිනය එක්රැස් කරන දිනය විනිශ්චය දිනය ඉන් කීපයකි.   නැගිට්ටුවනු ලබන දිනය නැගිට්ටුවනු ලබන දිනය යැයි මෙම දිනයට කෙටියෙන් පැවසුවද, Read More…

එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය

එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය           මෙම පරිවර්තනයෙහි එලොව යැයි සඳහන් කළද, සමහර පරිවර්තනවල පරලොව යන වචනයද උපයෝගී කර ඇත. අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්කරන බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. එසේ විනාශයට පත්වන අවස්ථාවේදී සිටින මිනිසුන් ඇතුළු අනෙක් සියළුම ජීවීන්ද විනාශයට පත්වේ. එයට පසුව නැවත වතාවක් මෙම ලොවට වඩා වෙනස් වෙනත් Read More…

දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම

දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම            දවසක මෙම අහස හා ලොව විනාශයට පත්කිරීමක් ගැනද කුර්ආනයේ සඳහන් වේ. මිනිසා, අනෙකුත් ජීවීන් ඇතුළු මෙම මුලු විශ්වයම අල්ලාහ් මැවූ බව ‘මිනිසාගේ ස්වාමියා’ යන මාතෘකාව යටතේ පළවූ ලිපිවල පැහැදිලි  කර ඇත්තෙමු. කෙනෙක් යමක් මැව්වේ නම් ඔහුට තමා මැවූ දෙය පාලනය කිරීමේ ශක්තියක්ද තිබිය යුතුය. ඒ අනුව Read More…

අහස්, පොළොව හා අනෙකුත් දේ මැවීම ගැන දැනගනිමු.

අහස්, පොළොව හා අනෙකුත් දේ මැවීම ගැන දැනගනිමු.         ඉස්ලාමය පිළිනොගත් ජන කොටස් අහස්, පොළොව හා අනෙකුත් දේ ඇතිවූයේ ස්වභාවයෙන්මය යන මතය මත සිටිති. නමුත් මුස්ලිම්වරු වෙනස් මතයක් මත සිටිති. එනම් මේවා ස්වභාවයෙන් ඇතිවූයේය යන මතය මුස්ලිම්වරු ප්‍රතික්ෂේප කරති. මේ සියල්ල මවනු ලැබුවේ අල්ලාහ් විසිනි යන විශ්වාසය මත මුස්ලිම්වරු ක්‍රියා කරති. මෙම විශ්වාසය හුදෙක් පරම්පරාවෙන් Read More…

මිනිසාගේ ආරම්භය

මිනිසාගේ ආරම්භය            මිනිසා නැමති ජීවියා නැති තත්වයක සිට ආරම්භකව මවනු ලැබූ ජීවියෙකි. මෙසේ මවනු ලැබූ පළමු මිනිසාගේ නම ආදම් වේ. දැන් ආදම්ගේ ආරම්භය ගැන දැනගනිමු. (අල්ලාහ් වන) ඔහු (ආදම් වන) ඔහුව පසින් නිර්මාණය කර පසුව ඔහුට ‘කුන්’ (එනම්, වෙනු) යි කීය. එසැනින්ම ඔහු  (මිනිසෙකු) වූයේය. (ශු.කු.3:59)         අල්ලාහ් පළමු මිනිසා වන ආදම්ව පසින් නිර්මාණය Read More…

මිනිසාගේ ස්වාමියා කවරෙක්ද?

  මිනිසා පරිනාමවාදය තුළින් බිහි වූ ප්‍රාණියෙක්ද? නැත්නම් බලගතු කෙනෙක් විසින් මවන ලද ප්‍රාණියෙක්ද?           මිනිසා පරිනාමවාදය තුළින් බිහිවූ සතෙකු නොවේ. අල්ලාහ්ම ආරම්භකව මිනිසාව මැව්වේය.  එමෙන්ම අල්ලාහ් මිනිසාගේ රුව ආරම්භකව මැව්වේය. එම අවස්ථාවේදී මිනිසාට ප්‍රාණයක් නොතිබුණේය. පසුව අල්ලාහ් එම පළමු මිනිසාට ප්‍රාණය ලබා දුන්නේය. ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව, ගැබිණියකගේ කුසයෙහි ඇති දරුවාට පවා නියමිත දවස් ගණනකට Read More…