කුර්ආනයේ වැකි වෙනස් කළ නොහැකිද?

කුර්ආනයේ  වැකි වෙනස් කළ නොහැකිද?                         කුර්ආනයේ සමහර වැකි ගැන තමන් නොසතුටට පත්වන බැවින්  එවැනි වැකි කුර්ආනයෙන් ඉවත් කළ නොහැකිදැ? යි සමහර මුස්ලිම් නොවන සහෝදරයෝ ප්‍රශ්න කරති.           මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර එදිනෙදා ජීවිතයේදී බලපාන ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ප්‍රශ්නය ගැන මනා අවබෝධයක් ඇති කරගැනීම වඩාත් පහසු කාර්යයක් වන්නේය            කෙනෙක් තම දරුවෙකුව පාසැලකට Read More…

මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම)

මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම)      මුස්ලිම් ස්ත්‍රීන් තමන්ගේ ශරීරයේ අවයවයන්ගෙන් වැඩි කොටසක් කළු පැහැති රෙදිවලින් නැත්නම් අනෙක් පාට රෙදිවලින් ආවරණය කිරීම සමහර මුස්ලිම් නොවන්නන්ගේ විවේචනයට ලක් වී ඇති තවත් විෂයයකි.       ඉස්ලාමයේ ඉගැන්වීම් ගත් කල, ඉස්ලාමය ‘නැමදුම් කටයුතු’ පමණක් ගැන කථා කරන ආගමක් නොවේ. ස්ත්‍රියක් කෙසේ තම ශරීරයේ Read More…

මුහම්මද් (සල්) තුමාගේ බහු භාර්යා විවාහය

මුහම්මද් (සල්) තුමාගේ බහු භාර්යා විවාහය        අවසන් සමාජය වන මෙම සමාජයට අල්ලාහ් විසින් යවනු ලැබූ දූතයා මුහම්මද් (සල්) තුමාය. (සල්) යනු, ‘සල්ලල්ලාහු අලෛහි වසල්ලම්’ යන්නෙහි කෙටි කිරීමකි. මෙය එතුමා සත්‍යය පහදාදීම හේතු කොටගෙන එතුමා වෙනුවෙන් අල්ලාහ් හමුවෙහි කරන්නා වූ ප්‍රාර්ථනාවකි. එතුමාගේ නම පවසන කල, සෑම මුස්ලිම්වරයෙක්ම එතුමා වෙනුවෙන් ප්‍රාර්ථනා කරති.         ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් Read More…